BLACK BELT SORY / JULIO DOS ANJOS


connection that Jiu-Jitsu make between
people it’s a lot more bigger than any කොහොමද කට්ටිය ආදරෙන් පිළිගන්නව චැනල් එකට පලවෙනි පාර නම් මාව දකින්නෙ මේ විදියට යූ ටියුබ් එකේ.. සබ්ස්ක්රයිබ් පාරක් දාල බෙල් නොටිෆිකේශන් ඔන් කරන්න.. බ්රසීලියන් ජුජිට්සු ගැන කතාකරනවනම් ටොන් ගනන් දේවල් තියනව කතා කරන්න. මේ වගෙ වීඩියෝ එකක් පළවෙනි පාරට කරන්නෙ. මීට කලින් මම කාවවහ් ඉන්ටර්විව් කරල නෑ. මෙ මගෙ කෝච්, ප්රොෆෙසර් ජුලියො ඩොස් ඇන්ජොස් වැඩේ ලේසි උනේ නෑ. කෝච් කැමරාවට එච්චර ඒ තරම් හොඳට මූණ දුන්නෙ නෑ. ඒ අස්සෙ රොහිත් කාරය වද දෙන්න පටන් ගත්ත. මීට කලින් ජුජිට්සු කරල නැත්තම්. බැලුවට පස්සෙ ට්රයි කරල බලන්න මම ජුලියො ඩොස් ඇන්ජොස් කොහොමද ජුජිට්සු වලට පෙළඹුනේ මගේ යාලුව නිසා. එයා ගොඩක් දිනල තියනව හැම වෙලේම මට ට්රේනින් වෙන්න බල කරා මම මුලින්ම ගියෙ ජුජිට්සු වලට නෙමේ. කික් බොසිං වලට, මගේ මාස්ටර් නිසා තමයි මන් ජුජිට්සු පටන් ගත්තෙ. මෙතනින් තමයි ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් උනේ මුලම දවසෙ ජුජිට්සු කොහොමද? මට හරියටම මතක නැ. හැබැයි මම නන්නත්තාර වෙලා හිටියෙ. කිසිම දෙයක් තේරුන් නෑ. ඒක සාමාන්යයි. මුලින්ම ජුජිට්සු තේරෙන්නෙ නෑ. ටිකක් කල් යනව. මුල්ම ගුරුතුමා මතකද ? මගෙ කෝච් මගේ තාත්තා වගේ එයාගෙ නම ජෝර්ජ් ට්රොවො මම ප්රපල් බෙල්ට් වෙනකම් එයා ගාව ට්රේනින් උනා. එයා පිළිකාවාක් හැදිල නැති වෙනකම්ම පොඩිකාලෙ ජුජිට්සු අත්දැකීම කොහොමද? මම ජුජිට්සු පටන් ගත්තෙ මට අවෘදු 13 -14 කාලෙදි. මම පටන් ගන්න කාලෙ ඒ හරම් උනන්දුවක් නෑ. මම ඇත්තටම නැවැත්තුවා ආයෙත් පටන් අරගත්තා මට තරග කරන්න ඕන උන නිසා. මම ඉස්කොලෙ යනව කනව දවසම ජිම් එකේ ජුජිට්සු නිසා ජීවිතයට ලැබුණ වටිනම තෑග්ග මොකද්ද? මගේ බිරිඳ.. එයා මට ලැබුණෙ ජුජිට්සු නිසා. අපි එකට ට්රේනින් උනේ. ඒ වගේම යාළුවො මගෙ පවුලෙ අය වගේ බ්රසීලෙත් මෙහෙත් එකම වගේ. කොහේ ගියත් මට සහොදරයො වගේ මොනාද දිනපු තරග ? මගෙ මතකෙන් හරියටම කියන්න බෑ වරදින්න පුලුවන්. මගේ මතකෙ හැටියට නම් 8 x or 7 x in state champ
like 4 x Brazilian national European champion and 2 xAmerican champion පොඩි පොඩි ෆෙඩරේශන් වල චෙම්පියන් ටයිටල් දිනල තියනව හැබැයි අයි.බී.ජේ.ජේ.එෆ් නෙමේයි. bronze in the world Pro ඉන්ටර්විව් එකේදි මන් ඇහුව ජුජිට්සු නොතිබුනානම් අද ජුලියො කොතනද ? මට කිසිම අයිඩිය එකක් නෑ… මම ඉස්කූලෙ ගිහින් ඇවිත් දවසෙම කම්පුටරේ හිටියෙ. තාමත් මන් එහ්මඉ හැබැය් ජුජිට්සු තමයි ලොකුම දේ.. මොනාද කටියට කියන්න තියෙන්නෙ ? ජුජිට්සු කරන කට්ටිය දිගටම හාර්ඩ් ට්රනින්ග් කරන්න. හැමවෙලේම කොච් කියන දේ අහන්න. සමහර වෙලාවට හිතෙනව තේරුමක් නැ කියල. හැබැයි කල් ගිහින් තෙරේයි කෝච් එහෙම කිව්වෙ ඇයි කියල අනිත් කටිටය එක පාරක් හරි ජුජිට්සු ට්රයි කරන්න . ඔයා ඒකට කැමති වෙයි. මොකද ජුජිට්සු කියන්නෙ ලයිෆ්ස්ටයිල් එකක්. ජුජිට්සු වල සිද්දවෙන දේවල් වෙන කිසිම ක්රීඩාවක දකින්න බෑ. එක එකා අතරෙ ජුජිට්සු නිස ඇතිවන බැඳිම වෙන කිසිම ආර්ට් එකක දකින්න නෑ. ඒ කයි ජුජිට්සු හරි වෙනස් මෙව්ව වචන ම නෙමෙයි, අවුරුදු 4ට කලින් මම සම්පූර්ණ වෙනස්, ජුජිට්සු නිසා මම ගොඩක් වෙනස් උනා. සමාජයේ විවිධ තල වල ඉන්න අය යලුවො උනා සහොදරයො වගේ පව්ලක් වගෙ අපි අතර වෙනසක් මැට් එක උඩදි තිබ්බෙ නෑ. ජුජිට්සු නිසා ඇතිවන් බැඳීම් අනිත් හැම ආර්ට් එකකටම වඩා සෑහෙන්න විශාලයි. ජුජිට්සු හරිම ලස්සනයි ඒක ක්රීඩාවක්ම නෙමෙයි, ලයිෆ්ස්ටයිල් එකක්. ඒකයි ඔයා ජුජිට්සු ට්රයි කරන්න ඔනෙ… බලන අයට හොඳයි කියල හිතනව නම්. වීඩියෝ එක ලයික් කරන්න. හිතන දේවල් අහන්න තියන ප්රශ්න කමෙන්ට් කරන්න. ඩිස්ක්රිප්ශන් එකේ ලින්ක් ටික මන් දාල තියන්නම් ෆලෝ කර්න්න මොනාද වීඩියෝ එකේ හොඳ වගෙම අඩුපාඩු ගැන කමෙන්ට් කරන්න. . පස්සෙ හම්බෙමු අළුත් වීඩියෝ එකක් එක්ක. ගිහින් එන්නම්.. ඔස්ස්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.